Apple vs Android – ඇයි iOS හොඳම ?



In this video , we are going to compare android vs iOS .

Aliexpress:
PD 18W charger:
USB-C to Lightning cable:
_________________________________

Enter Ugreen #ChargeiPhoneFaster Giveaway 🎁
Win Newest iPhone & Gift Box(100 Available) &10,000$ Codes(Worth over $16,000!)
Click here to enter:
Share with more of your friends – More chances to win the prize!

______________________________________

හොඳම Tech Gadgets අඩුම මිලට මිලදී ගන්න . එන්න SL Geek Store එකට .

50 Replies to “Apple vs Android – ඇයි iOS හොඳම ?”

  1. Lasith Tharinda

    Klin 5s ekek awurdk pawhhi kla ita passe eka dila samsung m02s gathha obnnna hithneth nh 😭 monwa klath ios wlta aderii❤️ apple phone eke klyk pawhhi klama wena ekewth hariynne nh

  2. Ashendra neththaru

    මේ iphone හදන්නෙයි version එක ගහන්නෙයි එකම company එකෙන් එකයි
    i phone චුට්ටක් speed වැඩි ඒ වුනත් samsung phones phone එක හදන්නේ samsung company එකෙන් නමුත් එකේ system එක ගහන්නේ google එකෙන් එකයි වෙනස ඒවුනත් දැන් එන i phone වලයි samsungලගේ අලුතෙන් එන phone වල speed එක අතින් කිසිම වෙනසක් නැ youtube ඕන තරම් videos තියෙනවා බලන්න අනිත් එක samsung devices වල samsung cloud service එකක් තියෙනවා ඒවුනත් ios වල ඒ company එකේ විදිහට තමයි app design කරන්නෙත් iosලට ඕනු විදිහට app එක වෙනස් කරන්වා එකයි ඔච්චර වෙනස් but samsung devices වල anroid version එකයි samsungලගේ one ui එකයි හොදට එකතු karala phone එකේ speed එක වෙනසක් නැ i phone ලගෙයි දැන් එන i phone වලයි වෙනසක් නැ camera එක අතින් බැලුවත් samsung හොදයි මෙකේ anroid අනිත් devices ගැන මෙතන කියන්නේ නැ

  3. Nimesh Liyanage

    මම apple iphone 7 plus එකක් පාවිච්චි කාලේ.. සල්ලි දීලා හිරේ ගිය වගේ.. අඩුම ගානේ song එකක් download කරගන්න වත් බෑනෙ. ගැම්මට අතේ තියාගෙන ඉන්න හොදයි.. දැන් samsung galaxy note 10 පාවිච්චි කරන්නේ. I phone ගන්න ගොඩක් අය ගන්නේ තත්ත්ව පෙන්නන්න. Apple පිළිගෙන ඉවරයි එයාල android වගේ වෙන්න අවශ්‍යයි කියලා. ඒකනෙ දැන් android වල තියෙන දේවල් එකතු කරන්නේ updates වලින්.. 😂🤣

  4. habara

    sirawatama mama awarudu 6 k withara android use kaara.eth dan apple ..ammoooo eka wenama aaathal ekak.dan digatama apple thama

  5. Dilz Bro

    මේකනේ සීන් එක,දැන් Huawei ත් අලුත් එකක් ගේනවනේ,Android නැතුව….එහෙම උනාම ඒක Apple වලට වඩා හොද වෙන්න පුලුවන් …ඒ නිසා මේවා බලලා ඇපල් ගන්න එපා,

  6. Dineth Gunawardana

    mamath iOS use karane… apple devices wallata baina ewon hondatta mekka balapan….Apple devices bro kiwa wage 6s nemei 5s paformance ekka thama ela kiri…. e time ekke phones eka balanakota ..my first iphone was the iPhone 5s and when i think about the performance now, i think the phone is unbeatable even for lates phones like oppo…. The user interface is superb… which means its very friendly to the user…..mama me coment eka danema Apple devices walata baina ewontamai ….umbala use karala balapan Apple…. Oya baina bageta bagayak bn baine device ekka honda nathi handa nemei unta ganda bari handa …. ehema bainda eppa guz/…………………………by an .Apple Fan.!!!!!

  7. NIMESH

    යකෝ මූ. එදා ඇපල් ජරෑව කියලා දැන් ඇපල් හොදයිලු. වෙලාවට එදාම unsubscribe කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *